🌊 සයුරේ රහස් දැනගන්න, විද්‍යාවේ අසිරිය අත්විඳින්න. අලුත් අත්දැකීම් සොයා නාරා විවෘත දිනයේදී හමුවෙමු සයුරේ රහස් දැනගන්න 

NARA OPEN DAY 2026 

නාරා විවෘත දිනය 📅 2026 නොවැම්බර් 4 සහ 5 🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා 📍 නාරා ප්‍රධාන කාර්යාලය, කාක දූපත, මට්ටක්කුලිය, කොළඹ 15

නාරා පර්යේෂණ හා සේවාවන් හඳුනාගන්න, රසායනාගාර වෙත පිවිසෙන්න, ජලජ සම්පත් විශේෂඥයන් හමුවී ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න. නාවික සිතියම්කරණය පිළිබඳ දැනුම සමඟ ප්‍රණීත මත්ස්‍ය ආහාර රසවිඳීමටත්, නැවුම් මුහුදු මසුන් මිලදී ගැනීමටත් අවස්ථාව ලබාගන්න. සිසුන්, දෙමාපියන්, ධීවර ප්‍රජාව, ව්‍යාපාරිකයන් ඇතුළු දැනුම සොයන සැමට ආරාධනා! දැනගන්න • අත්විඳින්න • හමුවන්න