කරමල් දැල් පන්න ලොග් පොත

කරමල් දැල් පන්න ලොග් පොත

ධීවර බිම් පුරෝකථනය සත්‍යාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ධීවර තොරතුරු සැපයීමට ඔබ කැමතිද? 

ජාතික ජලජ සමිපත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, නාරා ආයතනය මගින් කරමල් දැල් පන්නය සිදුකරන බහුදින යාත්‍රා සඳහා බලයා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථනය 2022 මැයි මස සිට ඔබ වෙත ලබා දෙන ලදී. 

මෙම ධීවර බිම් පුරෝකථනය සත්‍යාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ධීවර තොරතුරු අවශ්‍ය්යවේ. 2022 මැයි මස සිට ඔබ පන්න කළ තොරතුරු පහත පරිදි ලබා ‌ඇතුලත් කරන්න.

තනි තනි මෙහෙයුම් සඳහා දත්ත ඇතුළත් කළ යුතුය.

අපි ධීවර තොරතුරු පර්යේෂණ කටයුතු සඳහා පමණක් භාවිත කරන අතර එම තොරතුරු වෙනත් පාර්ශ්වයකට හෙළි නොකරනු ඇත. 

ධීවර දත්ත ඇතුලත්කිරීමට පහත සබැඳිය භාවිතා කරන්න.

https://arcg.is/1SHHbH1

Gillnet fishing logbook 

The gillnet fishing logbook is used to collect gillnet fishing operation information from Sri Lankan fishermen to validate and improve the Skipjack tuna fishing ground forecast. The National Aquatic Resources Research and Development Agency (NARA) issued a forecast of skipjack tuna fishing grounds for multi-day vessels using gillnets since May 2022.

We need your fullest support to improve the accuracy of the forecast. You just need to give your feedback of the forecast and correctly update the fisheries logbooks. Please enter individual fishing operations since May 2022. 

Data will be used by Nara for exclusively research purposes and not disclosed to any other party.

Use the following link to enter fisheries information.

https://arcg.is/1SHHbH1